නතාෂා එදිරිසිංහ නම් කාන්තාව බෞද්ධාගමටත්, සිදුහත් උපතටත් විශාල අපහාසයක් සිදු කර ඇති බව ප්‍රකාශ කරමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පැමිණිල්ලක් කර තිබේ.
අදාළ පැමිණිල්ල මෙසේ ය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...