දේශීය පුවත්

වෛද්‍ය සාෆිගේ කුප්‍රකට චෝදනා සියල්ලෙන් ඔහුව නිදහස් කරමින් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරියකු වන එල්.ඒ. කළුකපුආරච්චි නමැත්තා විසින් සෞඛ්‍ය ලේකම්ට බලපෑම් සහගත ලිපියක් යැවීම පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

එහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා,

“කළුකපුආරච්චි කියන විදිහට මූලික පරීක්ෂණයකින් චෝදනා ඔප්පු කරන්න බැහැ. මූලික පරීක්ෂණයකින් කරන්නේ චෝදනා ගොනු කිරීමයි. චෝදනා පත්‍රයට අනුව විධිමත් පරීක්ෂණයකින් තමයි චෝදනා ඔප්පු කිරීම හෝ නිෂ්ප්‍රභා කිරීම සිදුවන්නේ. මේ නිලධාරියාට පටිපාටිය අමතක වීමට හේතුව සොයා බැලිය යුතුයි. 

සාෆිගේ නඩු සියල්ල අධිකරණයේ තවම විභාග වෙනවා . ඔහුගේ මූලික අයිතිවාසිකම් නඩුව අධිකරණය නිෂ්ප්‍රභා කළා. ඔහුගේ ගිණුමට නීති විරෝධීව ලැබුණු මුදල් කාගේ ගිණුම්වලට ගියාද කියලා බැලුවොත් හේතු සොයාගත හැකියි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More