බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පොලිස් මූලාස්ථානයට පැමිණි ඩෑන් ප්‍රියසාද් හා මොරින් නූර් අතර සිදුවූ එක්තරා විකට ජවනිකාවක් ඇතුළත් වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ සංසරණය වේ.
මෙහිදී පොලිස් මූලස්ථානය ඉදිරියට පැමිණ සිටි මොරින් නූර් ජංගම දුරකථනයකින් ඩෑන් ප්‍රියසාද් අදාළ පැමිණිල්ල කිරීමට යන අවස්ථාව හාස්‍යජනක ලෙස රූගත කිරීමක නිරත වී සිටි අතර දෙදෙනා අතර හාස්‍යජනක වචන හුවමාරුවක් ද සිදුවිය.
අදාළ වීඩියෝව පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පාර්‍ලිමෙන්‍තුවේ අති විශාල ගනනක්
නියම අන්‍දමට සත්‍ය දකා ක්‍රියා නොකිරීම
හෙයින් මෙවැනි වන්‍චනික ක්‍රියාවලට
විරුද්‍ධව නිසි ආකාරයට විමසීමක් හෝ
ක්‍රියා වීමක් වේද යන්න ඉතා සැකසහගත
කරුනක් වේ.