මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතිය තුළ සිදුකරනු ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.
මේ වන විට එහි සාමාජිකයන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවතින බැවින් එම පුරප්පාඩු පුරවා අනතුරුව සාමාජික පිරිස අතරින් අයෙකු සභාපතිවරයා ලෙස පත්කරනු ලබනු ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වුවුද, මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත් කරනු ලබන්නේ මුදල් විෂය භාර අමාත්‍යවරයා විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...