දේශීය පුවත්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වඩා වැඩි දෙයක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පවසයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණදුන් අතර එහිදි ඉන්දියාව විසින් කිසිදා නොකළ ආකාරයට ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බවත්, රටක් ලෙස ශ්‍රී ලංකාව සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මෝදි රජය පියවර ගෙන ඇති බවත් ඔහු පවසයි.

එරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පැවැති දේශනයකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් . ජයශංකර් එම අදහස් පළ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More