ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් එළඹෙන ජුනි මාසයේදී ඉන්දියාවට යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය පවසන්නේ එහිදී නවදිල්ලි නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් රාජ්‍ය නායකයන් කීපදෙනකු හමුවී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ඉල්ලා සිටින බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ප්‍රකාශ කර ඇතැයි පවසන දෙමළ ජාතික සන්ධනය තම නියෝජිතයන් ඊට පෙර නවදිල්ලි නුවරට යන බව ද සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...