තමා ලබන ජුනි 24 වැනිදා සේවයෙන් විශ්‍රාම යන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම්දීමක් කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.
නමුත් තමා යැවූ ලිපියට ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙතෙක් පිළිතුරක් දී නැති බවවත්, තවදුරටත් සේවය කරන ලෙස අමාත්‍යාංශය දැනුම් දීමක් කළහොත් ඒ අනුව යළි සේවය කරනා බවත් ඇය පවසයි.
තවදුරටත් සේවය අවශ්‍ය නැතැයි කියා දැනුම් දුන්නොත් ඒ සඳහා ද තමා සූදානමින් සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...