උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳව විමර්ශණය කිරීමට පත්කළ කොමිෂන් සභාවේ වාර්ථාව ඊයේ (26) දින අගමැතිතුමාට නිල වශයෙන් බාරදෙනු ලැබීය.
එම අවස්ථාවට අදාළ මහජන කොමිසමේ සාමාජික ජෙනරාල් ජගත් ඩයස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, සහ ලේකම් අචාර්ය ධම්මිස්සර හිමි ඇතුළු පිරිසක් සහභාගී විය. ආචාර්ය ගුණදාස අමරසේකර මහතාද එම අවස්ථාවට සහභාගි විය.
එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කොමිසමේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බවට සහ විශේෂයෙන්ම නව පුරාවිද්‍යා පනත සම්මත කිරීමට කටයුතු කරන බවට සහතික විය.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...