ශී‍්‍ර ලංකාවේ හමුදාව පුහුණු කිරීමේ යෙදුණු හිටපු බි‍්‍රතාන්‍ය විශේෂ බළකා කණ්ඩායමක් ගැන බි‍්‍රතාන්‍ය මෙට්රෝපොලිටන් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත. කොටි ඩයස්පෝරාව ගොනු කළ පැමිණිල්ලක් ගැන මෙලෙස පරීක්‍ෂණ කි‍්‍රයාත්මක කර ත...
නිදහසට කරුණු නොකියා රටට අවශ්‍ය කරන දේ කිරීමට කැප වන අතර ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලැබී තිබෙන බව අද (14) සිය ධූරයේ වැඩ භාරගනිමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් ...
නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දා හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීය. මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැ...
පසුගිය මාස දෙක ක කාලය තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඔවුන් මහර, මැගසින්, බූස්ස, කොළඹ, වැලිකඩ, ගාල්ල, මීගමුව, වාරියපොළ හා අගුණකොළපැලැස්ස යන බන්ධනාගාරවලට අනුයුක්තව සේවය කර...
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි. අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප්...
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා එම අමාත්‍යංශයේ දී අද දිනයේ වැඩ භාර ගත්තේය. එහිදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තමන් බලාපොරොත්තු වූයේ මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය බවයි. නමුත් එය ගැටලුවක් කර නොගෙන තමන් ට ...
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ ඇමති ධූරය භාර ගෙන දින දෙකක් තුල ව්‍යවස්ථා සංශෝධනයකට අදාල යෝජනාවක් සකස්කොට ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනමැතියකින් තොරව මහජනයාට අදහස් දක්වන්නේ කෙසේ දැයි ගෝලීය සංසදය ප්‍රශ්න කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ලංකා ලීඩ් ඇමත...
ශ්‍රී ලංකා විද්‍යා අභිවර්ධන සංගමයේ හිටපු සභාපති ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කරන්නේ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වී ඇති බැවින් ඔහු දැන්වත් පාත්ෆයින්ඩර් වැනි මහජන විරෝධයට ලක් වූ ආයතන වලින් දුරස්විය යුතු බවය. ඊට අම...
තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, MCC ගිවිසුම පිළිබඳ ව තවමත් කරුණු හදාරමින් සිටින බවය. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.
මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. රැකියා පනස් දහසක් රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වෙන් කෙරේ. ඉතිරි රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගනුයේ සමාජයේ පහළම ආදායම් ස්ථරයට අයත් ප...
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සිංහල බෞද්ධ අන්තවාදයට එරෙහිව නැගී සිටිය යුතු බව දෙමළ ජනතා ජාතික එකමුතුවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී. විග්නේෂ්වරන් මහතා සඳහන් කරයි. මෙම එකමුතුව වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද ඔහු කියා ...
19 වැනි සංශෝධනයේ කෑලි ගලවන 20 වැනි සංශෝධනය සැප්තැම්බර් මස මැද වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය මේ වන විට සකස් කරමින් තිබෙන බවත් නව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. නමත් ඔහුගේ ප්‍රකාශය ව්‍යවස්තාවට සහ පටිපාටි වලට පටහැනි බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට හේතුව එසේ ව්...
‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ. කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු අමාත්Ȁ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ධුරය කෘෂිකර්ම අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් පසුවු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙක් විසින් අද ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති C.V විග්නේශ්වරන් මහතා ඊයේ (13වැනිදා) මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති LTTE සැමරුම් ස්මාරකය අබියස දී සැමරුම් වැඩසටහනක් පවත්වා තිබෙනවා. යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් මුලතිව්, ම...
උතුරට පොලිස් - ඉඩම් බල තල නොදෙන බවට සරත් වීරසේකර මහතා විසින් සිදු කොට තිබෙන ප්‍රකාශය වර්තමාන ව්‍ය වස්ථා සංශෙෘ්ධන කථිකාව තුල ඉතා වැදගත් නොවේද යන ප්‍රශ්නය ලංකා ලීඩ් නිව්ස් විසින් ජාතික සංවිධාන වලින් විමසන ලදි. මේ ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ලබා දුන් පිළිතුර ඔහුගේ...
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන සංශෝධන පිළිබදවත්, ඉදිරි වසරේ අයවැය ලේඛනය...
ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්තී‍්‍රවරයකුට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප‍්‍රබලයකු නඩු මඟට යොමුවීමට තීරණය කර ඇත. මෙම පත්කළ මන්තී‍්‍රවරයාට එරෙහිව චෝදනා රැසක් තමා සතුව තිබෙන බවත් ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව කි...
දෙමළ ඩයස්පෝරාවට අයත් බොහෝ ව්‍යාපාරිකයන් කප්පම්කරුවන්ට බියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත්වන්නේ නැහැ. එහෙත් මින් ඉදිරියට එය එසේ නොවිය යුතුයි. ඒ අයට සිය මුදල් මෙරටෙහි ආයෝජනයට අවශ්‍ය සියලුම ආරක්ෂාව සපයා දීමට වර්තමාන රජය සූදානමින් සිටින නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නොවේ ය...
උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට කිසිසේත් ඉඩ නොතබන බව නව පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (13 දා) කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. 13...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...