දේශීය පුවත්

ශ්‍රී ලංකා විද්‍යා අභිවර්ධන සංගමයේ හිටපු සභාපති ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා ප්‍රකාශ කරන්නේ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වී ඇති බැවින් ඔහු දැන්වත් පාත්ෆයින්ඩර් වැනි මහජන විරෝධයට ලක් වූ ආයතන වලින් දුරස්විය යුතු බවය.

ඊට අමතරව අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතාට ආචාර්ය උපාධියක් ලබා දුන් ජර්මනියේ ප්‍රකාශන ආයතනය පිළිබඳවද ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා විවේචන ඉදිරිපත් කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More