දේශීය පුවත්

‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිදු අමාත්‍ය ධූරයක් හිමිනොවුණු අතර ඉන් අනතුරුව මෙම සටහන ඒ මහතා විසින් තබා තිබීමද විශේෂ සිදුවීමකි.

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ රජයේ අමාත්‍යවරයකුව සිටිමින් ඉතා රහසිගත ලෙස විපක්ෂය සමග දේශපාලන ගනුදෙනුවක් සිදු කොට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට පියවර ගත්තේය.

එහිදී ආණ්ඩුවෙන් එළියට බසින්නට පෙර දින පවා කිසිදු වෙනසකින් තොරව අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකට ආප්ප කෑමටද මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More