නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වැනි සංශෝධනයේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන සංශෝධන පිළිබදවත්, ඉදිරි වසරේ අයවැය ලේඛනය පිළිබදවත් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.
නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ඊට පසු දින එනම්, බ්‍රහස්පතින්දා (20) දිනයේදීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...