දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ධුරය කෘෂිකර්ම අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් පසුවු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙක් විසින් අද ලංකාදීප පුවත්පතට සඳහන් කර තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති ගිවිසුම අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇමතිධූරයක් ඉල්ලා තිබූ බවයි.

නමුත් ඇමති ධුර බෙදා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොඩි හැන්දකින් බෙදූ බවත් පක්ෂ නායකයාට ඇමති ධුරයක් නැතැයි කියා අනෙක් මන්ත්‍රීවරුන්ට සතුටු විය නොහැකි බවත් ඔහු සදහන් කර ඇත.

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු කල කැපිල්ලක් බවත් එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා තවදුරටත් සඳහන් කල බව වාර්තාවේ දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More