ශී‍්‍ර ලංකාවේ හමුදාව පුහුණු කිරීමේ යෙදුණු හිටපු බි‍්‍රතාන්‍ය විශේෂ බළකා කණ්ඩායමක් ගැන බි‍්‍රතාන්‍ය මෙට්රෝපොලිටන් පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.
කොටි ඩයස්පෝරාව ගොනු කළ පැමිණිල්ලක් ගැන මෙලෙස පරීක්‍ෂණ කි‍්‍රයාත්මක කර තිබේ. බි‍්‍රතාන්‍ය විශේෂ බළකායේ හිටපු නිලධාරීන් ශී‍්‍ර ලංකා හමුදාව සමග එක්වී යුද අපරාධ සිදුකළ බවට එම පැමිණිල්ලේ දක්වා ඇත.
මෙම බි‍්‍රතාන්‍ය එස්.ඒ.එස්. භටයන් ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා හමුදාවට පුහුණුවක් ලබාදී තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...