ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්තී‍්‍රවරයකුට එරෙහිව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප‍්‍රබලයකු නඩු මඟට යොමුවීමට තීරණය කර ඇත.
මෙම පත්කළ මන්තී‍්‍රවරයාට එරෙහිව චෝදනා රැසක් තමා සතුව තිබෙන බවත් ඔහු ශී‍්‍ර ලංකාවට එරෙහිව කි‍්‍රයා කළ අයෙක් බවත් හිටපු දේශපාලන ප‍්‍රබලයා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...