දේශීය පුවත්

19 වැනි සංශෝධනයේ කෑලි ගලවන 20 වැනි සංශෝධනය සැප්තැම්බර් මස මැද  වන විට  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය මේ වන විට සකස් කරමින් තිබෙන බවත් නව අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි.

නමත් ඔහුගේ ප්‍රකාශය ව්‍යවස්තාවට සහ පටිපාටි වලට පටහැනි බව දේශපාලන විචාරකයෝ පවසති. ඊට හේතුව එසේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සකස් කිරීමට පෙර ඒ සඳහා පත් කරන පිරිස සහ එහි අඩංගු වන කරුණු පිළිබඳ දළ විස්තරයක් සහිතව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු වීමය.

මහජනයාට පමණක් නොව අමාත්‍ය මණ්ඩලයටද හොර රහසේ සකස් කළ කෙටුම්පතක් එක්වරට අමාත්‍ය හණ්ඩලයට ඉදිරිපත්කොට ගැසට් කිරීම වැරදි ක්‍රියාවක් බව ඔවුහු පවසති. මෙවන් ප්‍රකාශ මගින් 19 කෑලි ගලවන 20 වැනි සංශෝධනය මගින් 13 අඩ ගලවයිද යනුවෙන් මහජනයා මතු කරන සැකය තහවුරු වන බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More