සුළු ජාතික පක්ෂ තුනක මන්ත්‍රීන් තිදෙනකු මුලින්ම රජය සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි. මොවුන් දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් බවද කියැවෙයි. ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වෙයි. අප වෙත ලැබෙන තොරතුරු අනුව මෙය...
හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නියෝජ්‍ය අගමැතිධූරයක් ලබා දෙන ලෙස එම පක්ෂය විසින් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. එම නව ධූරය 18 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝස...
2019 වසරේ අප්‍රේල් මස 20 වනදා වන විට යම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් සූදානමක් පවතින බවට තමන් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ ප්...
ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇති ඔහු සුරිච් නුවර රජයේ නිවසක පවුලේ අය සම`ග පදිංචිව සිටී. නිශාන්ත සිල්වා ශ‍්‍රී ලංකාවට යැවීමට ඉඩ නොදෙන ලෙස සමීප රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන්ද ඉල්ලා ඇත. ඔහු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය වරෙන්තුවක්ද ප...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු හා සහකාර සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පාර්ලිමේන්තුවේදී පත්වීම් ලිපි ලබා ගත්තේය. අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ. පාර්ලිමේන්තුවේ ...
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි වැඩ භාර ගනු ලැබුවේ 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී ය. මෙම අවස්ථාවට බෙල්ලන්විල රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන, මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණීස...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ව්‍යවස්ථා සංශෝධනයක් යටතේ යම් තනතුරක් ලබාදීම පිළිබඳව එකඟතාවයක් පවතින බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ද, මධ්‍යම ක...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ. ඒ එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (21) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුවය. නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ම...
අපේ ජනබල පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම අවංලගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිමැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (21) ඇමිලිපිටියේදී පැවැසූහ.<...
ජානිපෙ ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය. මෙම අවස්ථාවට පූජ...
මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රී තනතුර සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇති බව වාර්තා වේ. එජාපයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමන් පත් නොවන බවට වික්‍රමසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබූ නමුත් තවමත් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු...
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගියද ඔහු පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය තුළ ඇතිවන කතාබහ කිසිදු අඩුවක් නොමැත. නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම දීමේදී හිටපු ජනාධිපතිවරයා ලෙස සිරිසේන මහතාට ප්‍රබල කැබිනට් තනතුරක් හිමිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 04 සහ 07 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත.
වැඩබිමක දී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන සේවකයෙක් සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා පවසා සිටියේ, පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්ප...
මේ දිනවල වෙළෙඳ පොළෙහි කහ කුඩු සහ කහ කැබැලි වල තිබෙන අධික හිඟය හේතුවෙන් මහා පරිමාණයෙන් කුළු බඩු නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට ඉදිරිපත් කරන සමාගම් කහ කුඩු පැකට් අලෙවිය පිණිස ඉදිරිපත් නොකරන අතර ඒ වෙනුවට වෙළෙඳ ලියාපදිංචිය නොමැති ආයාතන සහ පුද්ගලයන් කහ කුඩු නිෂ්පාදනය කර වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරම...
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධාන ප්‍රාරව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභව පත් කර තිබේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දෙවැනි දින සභාවේ කටයුතු අද (21)පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව...
වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකේ බලය කේවල් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමේ සූදානමක ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටින අතර නව ව්‍යවස්ථාවක් සම්මත ...
ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් දෙපක්ෂය අතර පළමු පක්ෂ නායක රැස්වීමේදීම බරපතළ විවාදයක් ඇතිවුණු බව අපගේ පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටී. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළමු පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක...
කෝවිඩ් වෛරසය පැතිරීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පවත්වා ගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දී තිබූ නිර්ණායක අතර තිබූ පස්වරු 03.30 දක්වා පාසල් පැවැත්වීමේ නියෝගය එළඹෙන සැපැතැම්බර් 01 වනදා සිට පෙරවරු 07:30 සිට පස්වරු 01:30 දක්වා පමණක් පාසල් පවත්වන ලෙසට වෙනස් කර ඇති බවට අධ්&...
ඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ඊයේ (20) මේ බව සඳහන් කළේය. පසුගිය කාලය පුරා ජාතික සංවිධාන ඇතුළු පරිසර සංවිධාන විසින් කටුපොල් වගාව නතර කරන ලෙස ඉල්ලා විරෝධතා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...