දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධාන ප්‍රාරව නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභව පත් කර තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දෙවැනි දින සභාවේ කටයුතු අද (21)පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අතර සභනායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කාරක සභාව පිළිබඳ සභාවට දැනුම් දුන්නේ ය. ඒ අනුව අද දින ප.ව 2.00 ට කාරක සභාවේ ප්‍රථම රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළත්ව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් තේරීම් කාරක සභාව සමන්විත වෙයි.

අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා  දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩග්ලස් දේවානන්ද ,ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ , ප්‍රසන්න රණතුංග ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිල,රවුෆ් හකීම් , විජිත හේරත්, සෙල්වම් අඩෛක්කලනාදන් යන මැති ඇමැතිවරු මීට ඇතුළත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More