ජානිපෙ ජාතික සංවිධායක, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය.
මෙම අවස්ථාවට පූජ්‍ය කිරම විමලජෝති නාහිමි ඇතු`ඵ මහා සංඝරත්නය, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ඇතු`ඵ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...