ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ඇති ඔහු සුරිච් නුවර රජයේ නිවසක පවුලේ අය සම`ග පදිංචිව සිටී.
නිශාන්ත සිල්වා ශ‍්‍රී ලංකාවට යැවීමට ඉඩ නොදෙන ලෙස සමීප රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන්ද ඉල්ලා ඇත.
ඔහු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය වරෙන්තුවක්ද ප‍්‍රකාශයට පත්කර තිබේ. මේ අතර මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් තිදෙනකු ස්විස් තානාපති කාර්යාල බලධාරීන් හමු වී නිශාන්ත සිල්වා ශ‍්‍රී ලංකාවට එවීමෙන් වළකින ලෙස ඉල්ලා ඇත.
ස්විස් රජය නිශාන්ත සිල්වාට අමතරව ශ‍්‍රී ලංකා තානාපති නිලධාරියකුටද දේශපාලන රැුකවරණ ලබාදී තිබේ. මෙයට අමතරව හිටපු මන්ත‍්‍රී ජයම්පති වික‍්‍රමරත්නට ප‍්‍රිබුග් නුවර පදිංචිව සිටීම සඳහා ස්විස් රජය අවසර දී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...