දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකේ බලය කේවල් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමේ සූදානමක ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටින අතර නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය වන 2/3 බලය ලබාගැනීමට ශ්‍රීලනිප එම මන්ත්‍රීවරුන් තීරණාත්මක වේ.

එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිප ය  එම බලය දේශපාලන වශයෙන් කේවල් කිරීම සඳහා යොදා ගැනීමට සූදානමින් සිටින බවද එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සදහා කමිටුවක්ද පත් කර තිබේ.

සබැදි පුවත් –

ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව හදිසියේම රැස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවක් පත්කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More