දේශීය පුවත්

අපේ ජනබල පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වහාම අවංලගු කිරීමට පියවර ගන්නා ලෙස මැතිමැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද (21) ඇමිලිපිටියේදී පැවැසූහ.

”අපේ ජනබල පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට කවුරු එනවද කියලා තවම නිශ්චිත කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ තත්වය යටතේ සිවුරු පොරවාගත් පාතාල නායකයින්, කණ්ඩායම්, වංචනිකයන් ආත්මාර්ථකාමීන්, අවස්ථාවාදීන් අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ හැකියාවක් තිබෙනවා. මෙම ගැටුළුව බෞද්ධ ජනතාවගේ මෙන්ම මහා සංඝ රත්නයටත් අවමානයක්, අපහාසයක්, උපහාසයක්. එ නිසා එම තනතුර අවලංගු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයිද උන් වහන්සේ සදහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More