දේශීය පුවත්

අද සවස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1192 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්යභාර කළමනාකරවරයා මාධ්‍යයට පවසා සිටී. මෙම පිරිස ගුවන් තොටුපලේදීම පී සී ආර් පරීක්ෂණ වලට භාජනය කර...

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ තීරණයක් ගැන ආණ්ඩුව විසින් තවමත් නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විසින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය...

එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන ඒමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එජාපය මහ මැතිවරණයේදී ලැබුණු අන්ත පරජයෙන් පසු මාතර සිටි මංගල සමරවීර මහතාව වහාම කොළඹට කැඳවූ වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්...

ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය. පාස්කු දින ප්‍රහාරය, ත්‍රස්තවාදී ගැටලු ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ...

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි ළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා විසින් රජයට යෝජනා කර ඇත. රජයේ ඇමතිවරයෙකු විසින් 13 වන සංශෝධනය අහෝසි කරන්නැයි මුල්ම කරන ලද යෝජනාව මෙයයි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ල...

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත තමන් දැනුම් දුන් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. අද (24) දිනයේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් ව තිබේ. එම නිවේදනය මෙසේය. අප මා...

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ''සෞභාග්‍යයේ දැක්ම'' ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා දෙවරක් ලැබුණු ජනවරමට ගරු කරමින් වහාම නව ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කළ යුතු බවත් ඊට පෙර පළාත්සභා මැතිවරණය නොපැවැත්වියයුතු බවත් දේශප්‍රේමී විද්වත් සංසදයේ කැදවුම්කරු නීතිඥ මධුමාලී අල්විස් මහත්මිය සඳ...

සහරාන් හෂිම් මහනුවර මුරුතලාව ප්‍රදේශයේ ඉඩමක යම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සූදානමින් සිටි බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමි පෙරේදා (22වැනිදා) පැවැසුවේය. ...

19 වන සංශෝධනය අහෝසි කිරීම පසුපස අත්තේ අසීමිත බල තණ්හාවක් මිස අන් කිසිවක් නොවන බවත්, ඒ හරහා ජනතා අයිතීන් ශක්තිමත් කෙරෙනවා වෙනුවට වහල් සමාජයක් නිර්මාණය වනු ඇති බවත් සමගි ජන බලවේගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හරවන ක්‍රියාවලියකට...

යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැද ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ නැගෙනහිර පළාතේන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලාට ඇමැති ධුරයන් ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ...

කප්පම්කරුවන්ට බිය නොවී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එන ලෙස දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටින බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය. ධීවර අමාත්‍යාංශයේදී ඊයේ (13 දා) වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා...

කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව ,මාල දිවයින සහ මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් 16ක , ශ්‍රී ලංකා විදේශ සේවා පනතේ විධි විධාන වලට පටහැනිව පසුගිය "යහපාලන" ආණ්ඩු සමයේ පත්වීම් ලබා සේවයේ නියතු 120කට ආසන්න කම්කරු සුභ සාධන නිළධාරින් පිරිසක් ආපසු ගෙන්වීමට තීරණය කර ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන සහ ...

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ අතුරලියේ රතන හිමියන් විසින් බව දැනටමත් පොලිසියට ලැබී තිබෙන පැමිණිල්ලට අනුව පොලිසියට කට උත්තරයක් දීම මග හරිමින් සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තවදුරටත් පොලිසිය මග හරින්නට කටයුතු කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුව...

අන්තර්ජාලා වෙබ් අඩවි කිහිපයක් පළ කළ වාර්තා අනුව බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතය.ඒවාට අනුව 19 සංශෝධනය ඉවත් කරනු ලබන්නේ ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පනවා ඇති තහනම ඉවත් කරනු පිණිසය. ව්‍යවස්තා සංශෝධනය නිසි ලෙස සිදු වූ පසු පාර්ලි...

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලැබුණු එකම පාර්ලිමේන්තු අසුන කිහිප දෙනෙකු අතරේ බෙදා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පළමුව පාර්ලිමේන්තු අසුනට නම් කෙරෙනෙ අතර සෙසු ඉල්ලුම්කරුවෝ ඉන්පසුව පාර්ලිමේන්තුව නියෝජන...

ගෝඨාභය – මහින්ද  සුසංයෝගයෙන් සෑදුණු වත්මන් ආණ්ඩුව යටතේ රට දෙකඩ කිරීමට කිසිවෙකුට ඉඩ නොලැබෙන බව සංචාරක ඇමති  ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොටි ඩයස් පෝරාවේ සිහින වත්මන් ආණ්ඩුව යටතේ කිසිසේත් ඉටු නොවන බවයි. මිනුවන්ගොඩ උඩුගම්පොළ අද (23) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව...

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන මෙන්ම ඊළග නායකාය ලෙසද සැලකෙන එම්. ඒ. සුමන්තරන් මහතාට එරෙහිව මේ වනවිට පක්ෂය ඇතුළේ බරපතළ අර්බූදයක් නිර්මාණය වී ඇති බව දැනගන්නට ඇත. විශේෂයෙන්ම ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කිලනාදන් සහ මාවෙයි සේනාධිරාජා මෙම සුමන්තිරන් විරෝධය ...

ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තුරන් වී යාමට වසර 02ට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ ජිනීවා නුවර පැවති සැසියක් අමතමිනි. මේ අතර අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ සමහර ආස...

පසුගිය දිනවල සිදුවූ විදුලි විසංදිවීම් වලට අමාත්‍යංශය වගකිව යුතු නම් තමන් ධුරයෙන් ඉවත්වන බව අමාත්‍ය වරයා පවසනවා. වැඩි දුරටත් අදහස් දක්වන අමාත්‍ය වරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බවට පවසන්නේ නම් තමන්...

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ කැබිනට් අමාත්‍ය ධූරයක් දැරීමට නියමිතය.

ඒ අනුව දැනට පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජයන්ත කැටගොඩ මහතා බැස...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...