13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි ළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා විසින් රජයට යෝජනා කර ඇත.
රජයේ ඇමතිවරයෙකු විසින් 13 වන සංශෝධනය අහෝසි කරන්නැයි මුල්ම කරන ලද යෝජනාව මෙයයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ පළාත් සභා ලබා ජනතාවට දරාගත නොහැකි බවත් ඒවායින් රටට කිසිදු සේවයක් සිදුවී නැති බවත්ය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් ඉල්ලීම් කර ඇත්තේ 13 සංශෝධනය අහෝසි නොකරන ලෙසයි.
ඒ සඳහා බලපෑම් කරන ලෙස ඔව්හු ඉන්දියාවෙන් ද ඉල්ලීම් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...