දේශීය පුවත්

පසුගිය දිනවල සිදුවූ විදුලි විසංදිවීම් වලට අමාත්‍යංශය වගකිව යුතු නම් තමන් ධුරයෙන් ඉවත්වන බව අමාත්‍ය වරයා පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වන අමාත්‍ය වරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ විදුලිබල අමාත්‍යාං‍ශය වගකිව යුතු බවට පවසන්නේ නම් තමන් ධුරයෙන් ඉවත්වන බවයි.

“විදුලිබල අමාත්‍යාංශයේ මම තාම ඉගෙන ගන්නවා..ඉගෙනගන්නකොටම ලයිට් ගියා..එදා දවල්ම මම කිවුවා කමිටුවක් පත් කරන්න කියලා..සඳුදා වෙනකොට මම හිතනවා එහි වාර්තාව ලැබෙයි කියලා..”

“ඒ වාර්තාවේ කියනවා නම් විදුලිබල අමාත්‍යාංශයේ තමයි වැරැද්ද කියලා අඟහරුවාදා ඉදන් ඩලස් අලහප්පෙරුම නෙවෙයි විදුලිබල ඇමති..”

මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව පවසා ඇත.

එමෙන්ම අමාත්‍ය වරයාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවේ මූලික වාර්තාව හෙට (24) ලැබීමට නියමිත බව සඳහන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More