අද සවස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1192 ගුවන් යානයෙන් ඉන්දියාවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි බව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්යභාර කළමනාකරවරයා මාධ්‍යයට පවසා සිටී.
මෙම පිරිස ගුවන් තොටුපලේදීම පී සී ආර් පරීක්ෂණ වලට භාජනය කර නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන බව කාර්යභාර කළමණාකාරවරයා වැඩිදුරටත් පවසා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...