දේශීය පුවත්

අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගියේ අතුරලියේ රතන හිමියන් විසින් බව දැනටමත් පොලිසියට ලැබී තිබෙන පැමිණිල්ලට අනුව පොලිසියට කට උත්තරයක් දීම මග හරිමින් සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තවදුරටත් පොලිසිය මග හරින්නට කටයුතු කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව උසස් පොලිස් නිළධාරියෙකු සඳහන් කර ඇති බව වාර්තා වේ.

උන්වහන්සේ ට එරෙහිව ඇති පුද්ගල පැහැරගැනීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම දිගින් දිගටම අතුරලියේ රතන හිමියෝ මග හරිමින් සිටින අතර පුද්ගල පැහරගැනීම යන චෝදනාව අපරාධ වරදක් යටතේ වන චෝදනාවක් බව නීතිඥවරු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More