ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තුරන් වී යාමට වසර 02ට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජිනීවා නුවර පැවති සැසියක් අමතමිනි.
මේ අතර අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ සමහර ආසියානු රටවල වෛරස ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිලිමත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...