දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා දෙවරක් ලැබුණු ජනවරමට ගරු කරමින් වහාම නව ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කළ යුතු බවත් ඊට පෙර පළාත්සභා මැතිවරණය නොපැවැත්වියයුතු බවත් දේශප්‍රේමී විද්වත් සංසදයේ කැදවුම්කරු නීතිඥ මධුමාලී අල්විස් මහත්මිය සඳහන් කරයි.

ලංකා ලීඩ් නිව්ස් වෙත අදහස් දැක්වූ ඇය තව දුරටත් සඳහන් කළේ පළාත්සභා පැතිවරණය පැවැත්වීමට පෙර නව ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් දේශප්‍රේමී විද්වත් සංසදයේ සමුළුව විසින් සම්මත කළ වබය.

ඊයේ (23) අතුරුගිරිය තිලිණි ශාලාවේ පැවති විශේෂ සමුළුවේදී එම යෝජනාව සම්මත කොට ඇත. පළාත්සභා අවශ්‍යද නැද්ද යන්න හෝ වෙනත් සභාවක් අවශ්‍යයද යන්න තීරණය වන්නේ නව ව්‍යවස්ථාව අනුව බැවින් පළාත්සභා මැතිවරණය පළාත්සභා මැතිවරණය කලින් පැවැත්වීම බරපතල දේශපාලන වරදක් බවද නීතිඥ මධුමාලී අල්විස් මහත්මිය අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More