දේශීය පුවත්

ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීමේ වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍යය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියට අනුව ශ්‍රී ලංකාවේ එච් අයි වී ඒඩ්ස් වෛරසය බෝවීම ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන අතර අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් අතර රෝගය පැතිරීම ඉහළ අගයක් දක්නට ලැබේ. වෛ...

විශ්වවිද්‍යාලවල යෝග්‍යතා පරීක්ෂණ පවත්වා සිසුන් තෝරා ගන්නා පාඨමාලා සඳහා මින් ඉදිරියට උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණ ලකුණු සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලින් ද අදහස් කැඳවා ඇති අතර විශ්වවිද්‍යා...

බස්නාහිර පළාත් සභාවට අයත් ගම්පහ රෝහලේ හත්වන මහලේ පිහිටි "සී" ශල්‍යාගාරයේ ශල්‍යයකර්ම කරණු ලබන ඇඳ මතට එහි වායු සමනයකරණ පද්ධතියේ ඇතිවී තිබෙන කාර්මික දෝෂයක් හේතුවෙන් ජලය කාන්දු වීමට පටන් ගෙන ඇත. මේ හේතුවෙන් එම රෝහලේ හදිසි අක්ෂි සහ අස්ථි ශල්‍යයකර්ම සියල්ලම කොළඹ මහ රෝහල වෙත හරවා යැ...

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ගේ නිල ඇඳුම් ගලවා ඔවුන් සේවයෙන් පහකළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා පැවැසීය. උන්වහන්සේ මේ බැව් පැවසුවේ ඊයේ (30දා) රාගම තේවත්ත ශ‍්‍රී ලංකා අප ස්වාමි¥ගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී පැවැති රෝගීන්...

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවත සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳ මූලික කෙටුම්පත ලබන බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වඩා වැදගත් වන්නේ ඒ වෙනුවට සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් ගෙනඒම බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. "මම නම් හිතන්නේ 19 සං...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර (ඩිව් ගුණසේකර) මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව එම තනතුරට වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ උතුරු පළාත බාරව කටයුතු කරන මැතිඇමැතිවරුන් අතර සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබේ. මීට හේතුව වී ඇත්තේ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමානදන් මහතා විසින් උතුරේ කෙරෙන සි...

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. නොවැම්බර් මාසයේදී අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර 20 වැනි සංශෝධනය සම්මත කිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයාට පූර්ණ බලතල සහිතව 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම...

ජාතික සමගි ජන බලවේගෙයේ පක්ෂ අතර ඇතිවී තිබෙන අර්බුදය හේතුවෙන් එම සන්ධානය තුළ නායකත්වයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. ජාතික සමගි ජන බලවේගය පක්ෂයක් නොවන බවත් එය පක්ෂ ගණනාවකගේ සැදුම්ලත් සන්ධානයක් බව එහි සුළු පක්ෂ විසින් සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇත. ඒ අනුව කඩිනමින් පක්ෂයක...

2021 වර්ෂයට අදාළව ඡන්ද හිමි නාම ලේඛනය සංශෝධනයට අදාල වන කටයුතු සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. සෑම වර්ෂයකම ජූනි මස 01 වනදා වන විට සංශෝධනයට ලක් කරණ ඡන්ද හිමි නාම ලේඛනය කෝවිඩ්19 වෛරසය පැතිරීමත් අගෝස්තු මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමත් යන කාරනා නිසා කල් දැමීමට හේත...

ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට බව පවසමින් බිබිල දෙහිගම ප්‍ර‍දේශයේ ඉඩමකට ඇතුළු වූ පෞද්ගලික ආයතනයක පිරිසකට එල්ල වූ ජනතා විරෝධය හමුවේ අද (29) පෙරවරුවේ ආපසු හැරී යාමට සිදුවිය. මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 65,000 ක උක් වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මීට පෙර අවස්ථා ගණනාවකදී ...

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත...

පළාත් සභා පිහිටුවීමට නීතිමය පදනම සැපයූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත්කිරීමේ සූදානමක් ඇතැයි නවදිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. මේ ගැන දැනටමත් ඉන්දීය විදේශ අ...

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. මේ වනවිට ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව වෙතද යවා අවසන් බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බ...

රජයට උපදෙස් දෙන ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් තිරිඟු පිටි මාෆියාවේ උවමනාවන්ට අනුව දේශීය සහල් වෙළඳපොළ තුළ බරපතල මිල විකෘතියක් ඇති කිරීම මඟින් සහල් කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ ගෙල මිරිකමින බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහු ඒ බව පුවත්පත්වලට නිකුත් කළ ලිපියක් මඟින් විස්තරාත්ම...

පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ස මහතා අද(29) නෙළුව-ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණ චාරිකාවේදී අවධාරණය කර සිටියේය. නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බව විද්‍යුත්, මුද්...

ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිරීම පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ දැක්ම හා අරමුණුවලට සමගාමීව, අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆෙන්ටේරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු කරමින් සිටින බව ආර්ථික පුනර්ජනය හා දාරිද්‍රවය තුරන් කිර...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය. උතුරු නැගෙනහිර ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ...

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් නීති විරෝධී ලෙස හෙළි පෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව අපගේ පොලිස් ආරංචි මාර්ග පවසයි. රක්ෂිත ඉඩම හෙළි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙ...

පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් හෙලිපෙහෙලි කරන ලද බැකෝ යන්ත්‍රය සහ එහි රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂණ මත මෙම අත්අඩංගුවට ග...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...