අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
නොවැම්බර් මාසයේදී අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර 20 වැනි සංශෝධනය සම්මත කිරීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපතිවරයාට පූර්ණ බලතල සහිතව 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව තීරණය කර ඇත.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සොයා බැලීමේ කමිටුවක් ද ආණ්ඩුව විසින් පත් කරනු ලැබ ඇති අතර මේ දිනවල එම කමිටුව විසින් අදාළ කටයුතු සිදු කරමින් සිටියි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...