දේශීය පුවත්

රජයට උපදෙස් දෙන ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් තිරිඟු පිටි මාෆියාවේ උවමනාවන්ට අනුව දේශීය සහල් වෙළඳපොළ තුළ බරපතල මිල විකෘතියක් ඇති කිරීම මඟින් සහල් කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ ගෙල මිරිකමින බවට වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු ඒ බව පුවත්පත්වලට නිකුත් කළ ලිපියක් මඟින් විස්තරාත්මකව පැහැදිළි කොට ඇත. එහෙත් ආණ්ඩුවට වැරදි උපදෙස් දෙන නිලධාරීන් කවුරුන්ද යන්න ඔහු විසින් එළිදරව් කොට නැත.

 

 

 

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න –

මිනිස් ආහාර සත්ව ආහාරකිරීමේ දුෂ්ඨ ක්‍රියාවට වගකිව යුත්තේ කවුද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More