ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීමේ වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍යය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මියට අනුව ශ්‍රී ලංකාවේ එච් අයි වී ඒඩ්ස් වෛරසය බෝවීම ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරන අතර අවුරුදු 19ත් 25ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් අතර රෝගය පැතිරීම ඉහළ අගයක් දක්නට ලැබේ.
වෛද්‍යයවරියට අනුව මෙතෙක් ශ්‍රී ලංකාවේ එච් අයි වී ඒඩ්ස් වෛරසය වැළඳුනු රෝගීන් 3600ක් පරීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙන නමුදු රෝගීන් 2000ක් පමණක් ප්‍රතිකාර ගැනීමට යොමු වී ඇති බව පැවසේ. ලිංගාශ්‍රිත රෝග විශේෂඥයන්ට අනුව එච් අයි වී ඒඩ්ස් වෛරසය බෝවීම පාලනය කිරීමේදී හඳුනාගත් 1600ක පමණ රෝගීන් පිරිසක් ප්‍රතිකාර නොලබා සමාජගතව සිටීම රෝගය පාලනයේදී භයානක ප්‍රවනතාවයක් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...