පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් නීති විරෝධී ලෙස හෙළි පෙහෙළි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව අපගේ පොලිස් ආරංචි මාර්ග පවසයි.
රක්ෂිත ඉඩම හෙළි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ව්‍යාපාරිකයා ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගත් බව පැවසේ.
ආනවිලුන්දාව රැම්සා අභය භූමිය ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඩෝසර් කරමින් හෙළිපෙහෙළි කර තිබුණේ ඉස්සන් වගාවක් ආරම්භ කිරීම සඳහා බව වාර්තා වලින් පැවසුණි.
ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත වාර්ත වන පරිදි සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...