පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් හෙලිපෙහෙලි කරන ලද බැකෝ යන්ත්‍රය සහ එහි රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
ඉස්සන් වගාවේ නිරත ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත තමන් එම ස්ථානය පැය 8ක පමණ කාලයක් ඩෝසර් කළ බව එහි රියදුරා පොලිසියට සඳහන් කර තිබේ.
එම භූමිය ඩෝසර් කරද්දී යන්ත්‍රයේ ඇති වූ කාර්මික දෝෂයක් මත වැඩ නවත්තන්න සිදු වූවද එහි රියදුරා ද සඳහන් කර ඇත.
රියදුරාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කරමින් සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...