19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවත සංශෝධනය කළ යුතු කරුණු පිළිබඳ මූලික කෙටුම්පත ලබන බදාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වඩා වැදගත් වන්නේ ඒ වෙනුවට සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් ගෙනඒම බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
“මම නම් හිතන්නේ 19 සංශෝධනය කරනවාට වඩා වැදගත්ම වෙලා තියෙන්නේ ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව අන්තර්ගතයක් සහිත නව ව්‍යවස්ථාවක් යටතට මේ රට ගේන එක.”
ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ මහා ජනවරමේ සුජාතභාවය සහිත වාතාවරණයක් යටතේ නව ව්‍යවස්ථාවක් යටතට මේ රට ගේන්න.” යනුවෙන්ද ඒ මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...