දේශීය පුවත්

රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසර තුළ ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රීයව දායකත්වය ලබාදීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභා...

මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප 2 ක් මත අද නිදහස් කෙරුණා. ඒ එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි. මේ අතර දැඩි ආන්දෝලනයට ලක් වූ අනුරුද්ධ සම්පායෝග...

පළාත් සභා යනු මෙරට ජනතාව අතර පදම් වූ සංවිධානයක් බැවින් ඒවා නිකම්ම ගලවා විසි කිරීමට නොහැකි බවත් පළාත් සභා සම්බන්ධ කාරණයේදී ඉතාම ප්‍රවේශමින් කටයුතු කළයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. "රටේ ජනතාව පළාත් සභාවලට හුරු වෙලා ඉන්න...

මත්ද්‍රව්‍ය, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ශ්‍රී ලංකාවෙන් සදහටම තුරන් කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. නැවතත් ත්‍රස්තවාදයක් මෙරට ඇති වීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවද ඔහු පැවසීය. පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ නැ...

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3048ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති. ඊයේ (31) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2868ක් දක්වා ඉහළ ගියේය. ...

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි. ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි. ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි. වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි. භික්ෂ...

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ් ...

බන්ධනාගාර රැඳවූවන්ට පහසුකම් සැලසීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැර තිබේ. මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරි බව “අද දෙරණ වා...

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය කෘෂිකර්මාන්තය සහ ගොවි ජනතාව නඟා සිටුවීමට ගත් තීරණ හේතුවෙන් කහ ඇතුළු පරිභෝජන භාණ්ඩ කිහිපයක මිල ඉහළ ගොස් තිබේ. මිල පාලනයට හෝ පහත...

ලෝක පූජිත ආනවිලුන්දාවේ කඩොලාන පරිසර පද්ධතිය නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා හෙක්ටයාර් 400 ක නැවත කඩොලාන වගා කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 50 ක් වැය කළ බව පරිසරවේදී ආචාර්ය සෙව්වන්දි කොඩිකාර මහත්මිය පවසයි. එම ක්‍රියාව මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්ති...

විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත මහනුවර, හන්තාන කඳුවැටියේ මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති. ඉකුත් බ්‍රහස්පතින්දා (27 වැනිදා) සිට මෙම...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේදී රේගුවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් අයථා ලෙස මුදල් උපයාගෙන ඇතැයි කියන රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන් පස්දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව පැවසේ මෙ...

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනි ස...

2013 දී සිදුකළ ආකාරයට රාජ්‍ය අරමුදල් විශේෂයෙන්ම EPF සහ ETF අරමුදල් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් යොදා ගනිමින් ඉතා ඉහළ මිලට කොටස් මිලදී ගැනීම සඳහා බලධාරීන්ට බලපෑම් එල්ල කෙරෙන බව වාර්තා වේ. විදේශීය ගැනුම් කරුවන් විසින් කොටස් ආපසු විකිණීම නිසා පහත වැටුණු කොටස් පසුගිය මාස 03 ක...

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී රටට සහ බුදුදහමට බලපාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගන්නා අවස්ථාවල ඊට දායකවිය හැකි බලතල සහිත භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පිහිටුවන ලෙස අස්ගිරි පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එහි ලේකඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්...

ලොව කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස මේ වනවිට ලක්ෂ 250 ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 840,000කට අධික ජනතාවක් මේ වනවිට කොරෝනා රෝගය වැළදීමෙන් මියගොස් ඇත. ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (30) දින වනවිට 3000 ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි. නමුත් තමන් කිසි විටෙක ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන බවද ඒ මහතා කියා සිටී. පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා තමන් විසින් සිදුකරන ලද කතාව ගැන එක...

විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ නොව දියවන්නාව මධ්‍යයේ සිට බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මාතර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැ...

කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඇමරිකානු රජය විසින් සම්බාධක පනවා ඇත. ඇමරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇති අතර ඒ අතර චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මව් සමාගමත් අයත්ය. වරාය නගරය ඉදිකරනුයේ චයිනා හාබර් සමාගම විසිනි. ඇමරිකානු, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන රජයට අයත්...

යාපනය අනලතීව් දූපත් ප‍්‍රදේශය ආසන්නයේදී නාවික හමුදාව විසින් රුපියල් කෝටි හතක් පමණ වටිනා රත්තරන් කිලෝ ග‍්‍රෑම් 5.5 ක් සමග සැකකරුවන් දෙදෙනකු 29 වැනිදා අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් රැගෙන විත් ගොඩ බා ඇති මෙම රත්තරන් තොගය පසුව ගොඩබිමට රැගෙන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...