දේශීය පුවත්

ලෝක පූජිත ආනවිලුන්දාවේ කඩොලාන පරිසර පද්ධතිය නැවත පුනරුත්ථාපනය කිරීම සඳහා හෙක්ටයාර් 400 ක නැවත කඩොලාන වගා කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 50 ක් වැය කළ බව පරිසරවේදී ආචාර්ය සෙව්වන්දි කොඩිකාර මහත්මිය පවසයි.

එම ක්‍රියාව මඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත්වන බවද ඇය සඳහන් කරයි. ඒ අතර නම සඳහන් කිරීමට අකමැති වූ නීතිවේදී පරිසරවේදියෙකු පවසන්නේ කඩොලාන පැල කා දැමූ හරකා ගස් බැඳීමෙන් පමණක් ප්‍රශ්ණය විසඳෙන්නේ නැති බවය.

ඔහුට අනුව හරකාගේ අයිතිකාර ඇමතිවරයාත් නිතිය හමුවට පැමිණ වීම ජනාධිපතිවරයාගේ වගකීමකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More