කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 31 දෙනෙකු කොවිඩ්-19 රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 3048ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.
ඊයේ (31) දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 2868ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට ආසාදිතයින් 169 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...