ලොව කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස මේ වනවිට ලක්ෂ 250 ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
840,000කට අධික ජනතාවක් මේ වනවිට කොරෝනා රෝගය වැළදීමෙන් මියගොස් ඇත.
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (30) දින වනවිට 3000 ඉක්මවා ගියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...