දේශීය පුවත්

මත්ද්‍රව්‍ය, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි ශ්‍රී ලංකාවෙන් සදහටම තුරන් කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නැවතත් ත්‍රස්තවාදයක් මෙරට ඇති වීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ නැවතත් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

රටේ කිසිදු ප්‍රදේශයක ත්‍රස්තවාදය යලි හිස එසවීමට ඉඩ නොතබා නියපොත්තෙන් කඩා දමන බවත් නැගෙනහිර පළාතේ දැඩි මතධාරී කණ්ඩායම් අත්අඩංගුවට ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More