අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේදී රේගුවේ සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් අයථා ලෙස මුදල් උපයාගෙන ඇතැයි කියන රේගුවේ ඉහළ පෙළේ නිලධාරීන් පස්දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව පැවසේ
මෙම නිලධාරීන් පස්දෙනා සම්බන්ධ සියලු ලිපිගොනු මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලබා දී ඇති බවද දැනගන්නට ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...