විදුලි මාෆියාව ක්‍රියාත්මක වන්නේ විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ නොව දියවන්නාව මධ්‍යයේ සිට බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මාතර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
“ඇත්ත විදුලි මාෆියාව තිබෙන්නේ දියවන්නාව ඇතුළේ. ජාතික විදුලි ජනන සැළැස්මක් හදන්න දෙන්නේ නැහැ.”
“2021 සැලසුම් මොනවද ? ඉංජිනේරුවරු සැලසුම් හදනවා නමුත් ඒක වළක්වනවා.”
“ඇයි..? දන්නා හෝ නොදන්නා ඒ අයගේ ගිණුමකට යමක් බැරවෙනවා.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...