දේශීය පුවත්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී රටට සහ බුදුදහමට බලපාන කරුණු සම්බන්ධයෙන් තීරණ ගන්නා අවස්ථාවල ඊට දායකවිය හැකි බලතල සහිත භික්ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පිහිටුවන ලෙස අස්ගිරි පාර්ශ්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහි ලේකඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මහනුවර ඊයේ (30) පැවැති සම්මන්ත‍්‍රණයකදී මේ බව කියා සිටියේය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර 20 වන සංශෝධනය ගෙන ඒමට පෙර ඒ සම්බන්ධයෙන් පුළුල් මහජන කථිකාවතක් ඇති කරන බව මෙම සම්මන්ත‍්‍රණයට එක්වූ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More