දේශීය පුවත්

2013 දී සිදුකළ ආකාරයට රාජ්‍ය අරමුදල් විශේෂයෙන්ම EPF සහ ETF අරමුදල් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් යොදා ගනිමින් ඉතා ඉහළ මිලට කොටස් මිලදී ගැනීම සඳහා බලධාරීන්ට බලපෑම් එල්ල කෙරෙන බව වාර්තා වේ.

විදේශීය ගැනුම් කරුවන් විසින් කොටස් ආපසු විකිණීම නිසා පහත වැටුණු කොටස් පසුගිය මාස 03 ක කාලයේදී කෘතිමව ඉහළ දමා ඒවා රාජ්‍ය ආයතන වලට විකුණා කෝටි ප්‍රකෝටි වලින් ලාභ උපයීමට උත්සහා කරන්නේ රජයටත් සම්බන්ධ ගේම් කාරයින් පිරිසක් විසින් බව වාර්තා වේ.

එසේ තෝරා ගනු ලැබූ සමාගම් කිහිපයක කොටස් මිල කෘතිමව 60% කින් පමණ ඉහළ දමා ඒවා රාජ්‍ය ආයතන වලට විකුණා රජයට පාඩු කොට ඉන් ලාභ ලැබීම මෙම ගේම් කාරයින්ගේ උපක්‍රමය බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More