හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින් රැසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියේය. මෙහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙකු ලෙස නම් කිර...
නව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා නිවසේ ස්වයං නිරෝධායනයට යොමුව සිටි හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට යළි වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ. 23 හැවිරිදි අදාළ පුද්ගලයා පසුගිය මස 16 වනදා ඩුබායි හි සිට මෙරටට පැමිණ තිබූ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේ...
පරිසර සංවිධාන, වනජිවී නිලධාරීන් හා කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක කළමනාකරණ හා විද්‍යාපීඨ සිසුන් පිරිසක් එක්වී අද (19දා) ආනවිලුන්දාව /ම්සා අභයභූමිය තුළ කඩොලාන සිටුවීම ආරම්භ කෙරුණි. අදාල කඩෝලාන සිටුවීම පසුගිය දිනක ඉස්සන් ටැංකි සැකසීමට ඩෝසර් කළ භූමියට ආසන්නයේ සිදුවීම විශේෂිත විය. ...
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ. එළැඹෙන 24 වන දින සිට එම සම්මන්ත‍්‍රණ රට පුරා ආරම්භ කරන බව ජන එහි නායක පාර්ලිමේන්තු මන්...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ප්‍රභූවරුන් ප්‍රවාහනය කරන බළගණයට අයත් (VVIP) හෙලිකොප්ටර් දෙකක් සුදුසුකම් නොලත් ලිතුවේනියාවේ සමාගමකට අලුත්වැඩියාව සඳහා ලබා දීමට සැලැසුම් කර ඇති බවට වාර්තා වේ. SMH-4419 MI 171E හා SMH – 4429 MI 171 E දරන හෙලිකොප්ටර් යානා දෙක ලිතුවේනියාවේ හෙලි...
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට බලන්ගොඩ දෙසින් නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට උත්සහ කරන බව ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි. සංචාරකයන්ට 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා නැග්රැක් දක්ව...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් අද (19) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිත ව තිබේ. පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු ප...
ශ‍්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු නොවන බවත් නිරීක්‍ෂණ තත්ත්වයේ කටයුතු කරන බවත් එම කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. රටවල් 48 ක සාමාජිකයන් සිටින මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක් වීමට ශ‍්‍රී ලංකාවට හැකි වී නැත. එසේ වුවත් පසුගිය ...
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කෙරෙයි. එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සති අන්ත පුවත්ප...
කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ ප්‍රදීප් කුමාර බන්ඩාර නම් 31 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයා පසුගිය දිනක කොළඹ වරායේ සිට හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් තම සහෝදරයා වෙත භාර දීමට රැගෙන යමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත් විය. කෙසේ වුවද පොලිස් අත්අඩංගුවෙන් මිදී යාමට සමත් වූ...
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රජයට සහාය දිය යුතුද නැත්ද යන කරුණු මත සුළු පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුළ මෙම බෙදීම හටගෙන තිබේ. මෙයින් ව...
වත්මන් නායකත්ව මත විශ්වාසය තබා නව ව්‍යවස්තා සංශෝධන ගෙන ඒම සුදුසු නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසති. අනාගත නායකයා කවුරුන් වේ දැයි නොදැන අද සිටින නායකයාට ගැලපෙන ලෙස විවස්තා සංශෝධන ගෙන එ්ම සුදුසු නොවන බවයි. සිදුවිය යුතුව ඇත්තේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම...
දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී. ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමග අද (18) දහවල් ජනාධිපති කා...
පාස්කු ප‍්‍රහාරය එල්ල වන තුරුම හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, ආරක්ෂක කවුන්සලයට නොකැඳ වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් ඇතුවු ගැටළුවක් ...
කඩා වැටීමට ඉඩ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමට පෙර ඒවා සම්බන්ධව තීරණ ගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීම වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. "නමුත් ආරක්ෂාකර ගන්නේ ගනුදෙනුකරුවන් නොවෙයි අවිචාරවත් විදියට හැසිරුණු මූල්‍ය ආයතනය." "මහ බැංකුව තියෙන්නේ මූල්...
පසුගිය දිනක බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේදී ලැබුණු ඔත්තුවකට අනුව බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට තැත් කළ එහෙත් ඥාතීන් විසින් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගත් " ගොටුකොළ රිෆායි"හෙවත් අබ්දුල් හරීෆ් මොහොමඩ් රිෆායි නැමැත්තා බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. බණ්ඩාරවෙල ප...
තම නිරීක්ෂණයට අනුව රටේ ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ක්‍රියාකාරිත්වය මන්දගාමී වීම කණගාටුවට කරුණක් බවය. කොළඹ නගරයේ සහ ...
මංතීරු නීතියට පටහැනි ලෙස කටයුතු කරන රියදුරන්ට එරෙහිව හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේය. කෙසේ වෙතත් මංතීරු නීතිය නිසා යතුරුපැදිකරුවන් දැඩි අපහසුතාවයකට පත් වන තත්වයක් උද්ගතව ත...
වත්මන් රජය ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනයේ යෝජිත ඇතැම් කරුණු පිළිබඳ ජනතාව දැනුවත් වී සිටියා නම් ලක්ෂ හැටනවයක ජනතාව තම වටිනා ඡන්දය කිසි විටකත් මෙම ආණ්ඩුවට ලබා නොදෙන බවත් ආණ්ඩුව දැන් කළ යුත්තේ රටේ සියලුම ජන කොටස්වලට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම බව හිටපු කථා...
එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් ගිලියාස්ට මෙම 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (17 වැනිදා) නොතිසි නිකුත් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...