පසුගිය දිනක බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේදී ලැබුණු ඔත්තුවකට අනුව බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට තැත් කළ එහෙත් ඥාතීන් විසින් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගත් ” ගොටුකොළ රිෆායි”හෙවත් අබ්දුල් හරීෆ් මොහොමඩ් රිෆායි නැමැත්තා බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
බණ්ඩාරවෙල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා මාධ්‍යයට ප්‍රකාශ කළ ආකාරයට ” ගොටුකොළ රිෆායි” නැමැත්තා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ ගංජා පාර්සලයක් තබා ගෙන බණ්ඩාරවෙල බස් නැවතුම තුළ රැඳී සිට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...