පරිසර සංවිධාන, වනජිවී නිලධාරීන් හා කොළඹ පුද්ගලික විශ්ව විද්‍යාලයක කළමනාකරණ හා විද්‍යාපීඨ සිසුන් පිරිසක් එක්වී අද (19දා) ආනවිලුන්දාව /ම්සා අභයභූමිය තුළ කඩොලාන සිටුවීම ආරම්භ කෙරුණි.
අදාල කඩෝලාන සිටුවීම පසුගිය දිනක ඉස්සන් ටැංකි සැකසීමට ඩෝසර් කළ භූමියට ආසන්නයේ සිදුවීම විශේෂිත විය.
මෙම අවස්ථාවට වයඹ පරිසර හඩ සංවිධානය, ආනවිළුන්දාව පත්තු පරිසර සංවිධානය, දැදුරු ඔය සුරකීමේ පරිසර සංවිධානය, ආනවිලුන්දාව වනජීවී කාර්යාලය, සමග කොළඹ කොල්ලුපිටියේ පිහිටි එම්.එස්.අයි පුද්ගලික විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් එක්ව සිටියහ.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...