ශ්රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු නොවන බවත් නිරීක්‍ෂණ තත්ත්වයේ කටයුතු කරන බවත් එම කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
රටවල් 48 ක සාමාජිකයන් සිටින මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටක් වීමට ශ‍්‍රී ලංකාවට හැකි වී නැත.
එසේ වුවත් පසුගිය රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඩොලර් 10,000 ක මුදලක් ලබාදී තිබේ.
එහෙත් කොටි හිතවාදී සංවිධානවලට විවිධ නම් භාවිත කරමින් මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට එහි බලධාරින් අවසර දී තිබේ.
මේ අතර 30/1 ජිනීවා යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වුවත් සම්මත වූ යෝජනාවකින් ඉවත්විය නොහැකි බව එම ආරංචි මාර්ග හෙළි කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...