ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති විසි වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එළැඹෙන 24 වන දින සිට එම සම්මන්ත‍්‍රණ රට පුරා ආරම්භ කරන බව ජන එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය
විසිවෙනි සංශෝධනය හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවට කරන බලපෑම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන බවද ඒ මහතා පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...